Pages

Friday, June 10, 2011

දැනට උත්ගතව ඇති පොල් හිගය හේතුවෙන් පොල් පැල හතලිස් ලක්ෂයක් මේ වසරේ වගා කිරීමට පොල් සංවර්දන අමාත්යංශය තීරණය කරයි.මේ යටතේ දිවි නැගුම නමින් ව්‍යාපෘතියක් ච්රියත්මක බව පොල් වගා මණ්ඩලයේ නියෝජ්‍ය අද්යක්ෂක බන්දුල කුමාර මහතා අප හා පැවසුවා.පාසල් වල 6 වසරේ ශිෂ්ෂයින් යොදාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.එහිදී ඔවුන්ට ඒ සදහා වාර්තා පොතක් ලබා දී පොල් පැල නිසි ලෙස නඩත්තු කරන්නන්ට උසස් පෙලදී ශිශ්ශත්වයක් ලබා දීමටත් කටයුතු යොදනවා.එමෙන්ම දැනටමත් අනුරපුර ස්වර්ණපාලි විද්‍යාලය හා මොනරාගල මාද්‍ය මහා විද්‍යාලයේ ශිශ්ශයින්ට පොල් පැල බෙදා දී අවසන්.