Pages

Wednesday, May 25, 2011

packge

ඉන්ට්‍රෝ  =ඔබේ නගරය පිරිසිදුව තබා ගැනීමට ඔබේ දායකත්වය එත්තටම ලැබෙනවද?
                 පරිසරයේ සැබෑ සුන්දරත්වය විදගන්න නිරතුරුවම පරිසරය පිරිසිදුව තබා ගන්න.

අතුගාන ශබ්දය=

ලින්ක් 01=නාරාහේන්පිට නගරයේ පරිසරය පිරිසිදු කිරීමේ කාර්යට  බලදරින්ගෙන් විතරක් නෙවෙයි අවට ජනතාවගෙනුත් ලොකු සහයෝගයක් ලැබිල තියනවා.

සම්මුක සාකච්චාව =පාර අතුගාන කෙනෙක්

_1.ඔබට දිනකට පිරිසිදු කරන්නට තියන ප්‍රමාණය කොපමණද?

_2.ඔබව මාර්ගය පිරිසිදු කිරීමට  අදාල ස්ථානයට යොමු කරන්නේ කවුරුන්ද?

_3.දිනකට කී වරක් පිරිසිදු කිරීම් වල  නිරත වනවාද?


සම්මුක සාකච්චාව=අතුගාන කෙනෙක්
(පිරිසිදු කරන්නන්ගේ ප්‍රදානියා)
-1.නාරාහේන්පිට නගරයේ පිරිසිදු කම පිලිබල ඔබේ අදහස කොඉවගේද?


ලින්ක් 2=නාරාහේන්පිට නගරය පිරිසිදුව තබා ගැනීම අපි හැමෝටම ලොකු ආදර්ශයක්.............

ජන හඩ=මේ  නගරය පිරිසිදුව තබා ගැනීමට ඔබෙන් කොඉවගේ දායකත්වයක්ද ලැබෙන්නේ?


ක් ඔඋට් =අතුගාන ශබ්දයක්












No comments:

Post a Comment