Pages

Wednesday, March 14, 2012

ස්විට්සර්ලන්තයේ බස් අනතුරක්.....

ස්විට්සර්ලන්තයේ සිදු වු බස් අනතුරකින් බෙල්ජියම් ජාතිකයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


එරට පොලීසිය පැවසූවේ, මිය ගිය පිරිස අතර ළමුන් 22 කු වන බවයි.

ඉතාලි දේශසීමාව ආසන්නයේ දී බස්රථය උමගක බිත්තියක හැපීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන විට බස්රථයේ මගීන් 52 දෙදෙනකු ගමන් කරමින් සිට තිබෙනවා.


201.03.13

No comments:

Post a Comment