Pages

Thursday, March 22, 2012

යෝජනාව සම්මතයි.....................



ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක් හිමි වී තිබෙනවා.

යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් සංඛ්‍යාව15 ක්

ඒ අතර තවත් රටවල් 08 ක් ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියා.

චීනය, බංගලාදේශය, රුසියාව, තායිලන්තය, ඉක්වදෝරය, කිරිගිස්ථාන, කියුබාව, පිලිපීනය,උගන්ඩාව, මාලදිවයින හා ඉන්දුනිසියාව ශ්‍රී ලංකාවට පක්ෂය ඡන්දය භාවිත කළා.

යුරෝපා සංගමය , උරුගුවේ රාජ්‍යය, මෙක්සිකෝව හා නයිජිරියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කර තිබෙනවා.




2012.03.23

No comments:

Post a Comment